1/7
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 0
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 1
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 2
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 3
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 4
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 5
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 6
Helakuru - One Country. One App. 🇱🇰 Icon

Helakuru - One Country. One App. 🇱🇰

Bhasha Lanka (Pvt) Ltd
Trustable Ranking Icon可信任
20K+下载次数
59.5MB大小
Android Version Icon5.1+
Android版本
11.1.1(11-01-2024)最新版本
5.0
(6 评价)
Age ratingPEGI-3
详情评价版本信息
1/7

介绍 Helakuru - One Country. One App. 🇱🇰

[NEW: කොරෝනා වසංගත​යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො​රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]


හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.


මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.


හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Typing

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම


Social

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Services

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


Tools

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම


Information

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Versions

- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි


හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.


පරිශීලක සහය 👉 http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.


Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.


Following are the list of Digital Services offered by Helakuru.


Typing

⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji

⭐ Voice Typing - Write Sinhala with your voice

⭐ Word Predictions - Sinhala prediction support


Social

⭐ Esana - Real-time News Delivery service via Notifications

⭐ Sithalu - Sinhala Creative Writing Platform

⭐ Vaada - (Coming soon)


Services

⭐ Reload - Online reloading for any network

⭐ Channelling - Online Doctor channeling

⭐ Classifieds - Online Ad posting & viewing


Tools

⭐ Aruth - Dictionary between Sinhala & English

⭐ Satahan - Note taking facility

⭐ Chithrana - Sinhala Photo Editor facility


Information

⭐ Niwadu - Sri Lankan Holidays

⭐ Ada Dawasa - Astrology Info & Services

⭐ Lottery - Winning numbers Info


Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala


Versions

- BASIC: Ad supported, Only basic features, Free

- PRO: All features, No Ads, Rs.1.67/day


A Proud Sri Lankan Product! 🇱🇰


Produced & Marketed by:

Bhasha Lanka (Pvt) Ltd

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd

[NEW:දැන්යේදැන්දැන්දැන්කොකො]]]。]


වේදිකාවකිශ්ශ්රීවේදිකාවකිවේදිකාවකිවේදිකාවකිවේදිකාවකිවේදිකාවකිසේවාවේදිකාවකිවේදිකාවකිවේදිකාවකිවේදිකාවකිවේදිකාවකිවේදිකාවකි හෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුඇතඇතඇතඇතඇතඇතඇතඇතඇතඇතඇතඇතඇතඇත。


මිලියන5හෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුහෙළකුරුරරරරරරවේවේවේවේවේවේවේවේවේවේවේවේවේවේවේවේවේ。


මෙසේයි。


打字

⭐යතුරු-සිංහල(ශබ්දානුකූල/විජේසේකර),ඉංග්‍රීසි,දෙමළ,ඉමෝජිපහසුකමේ

⭐කථන-කටහඬකටහඬලිවීමේ

⭐ඉඟි-අකුරුතුනෙන්ලිවීමේලිවීමේලිවීමේ


社会的

⭐එසැණ-සැණින්ප්සැණින්සැණින්通知ලබාගැනී

⭐සිතළු-නිර්මාණාත්මකසිතුවිලිහෙළසමාජජාලය

⭐වාද-(ළඟදීමබලාපොරොත්තුවන්න)


服务

⭐රීලෝඩ්-ඕනෑමජාලයකටරීලෝඩ්සේවාවදැමීමේ

⭐චැනලින්-ඕනෑමඕනෑමවෛද්සේවාවකරගැනීමේ

⭐දැන්වීම්-ඕනෑමවිකුණාගැනීමටදැන්වීම්සේවාවපළකිරීමේ


工具类

⭐අරුත්-ඉංග්ඉංග්වලසොයාගතශබ්දකෝෂපහසුකමශබ්දකෝෂ

⭐සටහන්-හිතටමමමම

⭐චිත්-යොදා照片编辑කිරීමේ


信息

⭐නිවාඩු-ලංකාවේනිවාඩුතොරතුරුපහසුකමදැනගැනීමේ

⭐අද-හෝරාවන්හෝරාවන්හෝරාවන්හෝරාවන්දැනගැනීමේදැනගැනීමේ

⭐දිනුම්-ලොතරැයිදැනගැනීමේදැනගැනීමේදැනගැනීමේ


වන්නවන්නවන්නවන්නවන්නවන්නවන්නවන්නවන්නවන්න!


版本号

-基本:අනුග්අනුග්සහිතයිසහිතයිසහිතයිසහිතයිපහසුකම්

-专业人士:සියලුසහිතයිසහිතයියි1.67යි


යෝජනායෝජනායෝජනා@ @ support@bhasha.lkවෙතඅපයොමුකරන්නකරන්න。


👉http://m.me/helakuru


නිපැයුමකි! 🇱🇰


ජනගතකරණය:

භාෂාලංකාපුද්ගලිකසමාගම

46,ගාලු,ගාලු| 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru是斯里兰卡第一大数字品牌,受到全世界斯里兰卡人的喜爱。它使斯里兰卡人能够首次以数字方式编写僧伽罗语,目前已发展成为一个超级应用程序平台,该平台可通过同一应用程序提供多种数字服务,从而为斯里兰卡人提供数字化的日常生活。


Helakuru目前为超过500万斯里兰卡人提供服务,并且现已成为向斯里兰卡人提供实时信息的领导者,并且是唯一展示斯里兰卡人的僧伽罗人创造性写作技能的社交网络平台。


以下是Helakuru提供的数字服务列表。


打字

⭐键盘-书写僧伽罗语(语音/维谢卡拉语),英语,泰米尔语和表情符号

⭐语音输入-用语音写僧伽罗语

⭐单词预测-僧伽罗语预测支持


社会的

⭐Esana-通过通知的实时新闻传递服务

⭐Sithalu-僧伽罗语创意写作平台

⭐Vaada-(即将推出)


服务

⭐重装-任何网络的在线重装

⭐引导-在线Doctor引导

⭐分类-在线广告发布和查看


工具类

⭐Aruth-僧伽罗语和英语之间的字典

⭐Satahan-记笔记工具

⭐Chithrana-Sinhala照片编辑器工具


信息

⭐Niwadu-斯里兰卡假期

⭐Ada Dawasa-占星术信息与服务

⭐彩票-中奖号码信息


成为自豪的斯里兰卡人,表达自己并在僧伽罗语中使用数字服务


版本号

-BASIC:广告支持,仅基本功能,免费

-专业版:所有功能,无广告,每天1.67卢比


斯里兰卡的骄傲产品! 🇱🇰


生产和销售:

Bhasha Lanka(Pvt)Ltd

Kalutara加勒路46号| 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


©2011-2020 Bhasha Lanka(Pvt)Ltd


Helakuru - One Country. One App. 🇱🇰 - 版本11.1.1

(11-01-2024)
其他版本
新特性NEW: Doctor Channelling Now Available through Helakuru LifestyleMinor bug fixes in eChannelling

还没有评论或评分!要留下第一条评论或评分,请

-
6 Reviews
5
4
3
2
1
Info Trust Icon
保证非恶意应用此应用已通过病毒、恶意软件和其他恶意攻击的安全测试,不含任何威胁。

Helakuru - One Country. One App. 🇱🇰 - APK信息

APK版本: 11.1.1程序包: lk.bhasha.helakuru
Android兼容性: 5.1+ (Lollipop)
开发商:Bhasha Lanka (Pvt) Ltd隐私政策:http://www.bhasha.lk/privacy权限:39
名称: Helakuru - One Country. One App. 🇱🇰大小: 59.5 MB下载次数: 8.5K版本: 11.1.1发布日期: 2024-01-11 14:44:03最小屏幕: SMALL支持的CPU:
程序包ID: lk.bhasha.helakuruSHA1签名: C7:95:E8:9D:43:6F:12:A1:CC:36:9B:14:63:C8:A0:A4:88:C7:A3:88开发商 (CN): Dhanika Perera组织 (O): Bhasha Lanka Pvt Ltd本地 (L): 国家/地区 (C): LK州/市 (ST):

Helakuru - One Country. One App. 🇱🇰的最新版本

11.1.1Trust Icon Versions
11/1/2024
8.5K 下载次数56 MB 大小

其他版本

11.1.0Trust Icon Versions
5/1/2024
8.5K 下载次数56 MB 大小
10.9.2Trust Icon Versions
14/11/2023
8.5K 下载次数54.5 MB 大小
10.9.1Trust Icon Versions
14/11/2023
8.5K 下载次数54.5 MB 大小
10.9.0Trust Icon Versions
14/10/2023
8.5K 下载次数54 MB 大小
10.8.1Trust Icon Versions
14/10/2023
8.5K 下载次数53.5 MB 大小
10.7.6Trust Icon Versions
31/8/2023
8.5K 下载次数53 MB 大小
10.7.2Trust Icon Versions
19/8/2023
8.5K 下载次数53 MB 大小
10.7.1Trust Icon Versions
30/7/2023
8.5K 下载次数53 MB 大小
10.7.0Trust Icon Versions
28/7/2023
8.5K 下载次数53 MB 大小

同类应用

您可能还会喜欢……